Sunday, September 15, 2019

ඉතිහාසය යනු,


  • ඉතිහාසය යන පදය නිර්වචනය කිරීම
    විවිධ ඉතිහාසඥයන් ඉතිහාසයෙන් අපේක්ෂා කල දෑ අනුව "ඉතිහාසය" යන පදයට දී ඇති අර්ථකථන වෙනස් වී ඇත.
    Ø  සුප්රසිද්ධ ඉතිහාසඥයෙකු වන තෝමස් කාලයිල් ලෝක ඉතිහාසය "ශ්රේෂ්ට මිනිසුන්ගේ ජීවිත කථාවක්" ලෙස හැඳින්වීය.
    Ø  .එච්. කාර් නමැති ඉතිහාසඥයා "වර්තමානය ඉගෙනීමට ඇති යතුරක්" ලෙස ඉතිහාසය හැඳින්වීය.
    Ø  මහාචාර්ය ඊනියාර්ගේ විග්රහයට අනුව ඉතිහාසය යනු "සමාජ ක්රම වල මතක සටහනකි.
    Ø  ඉතිහාසඥ විල් ඩුරන්ට් කීවේ ඉතිහාසය යනු "ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේ කල කී දෑ සහ සිතු පතු දෑ පිලිබඳ වෘත්තාන්තයක්" බවය.
    Ø  ඉතිහාසඥ ජී.එම්.ට්රෙව්ලියන්ගේ මතය අනුව "ඉතිහසය යනු තනි විශයක් නොවේ විශයන් රාශියකින් සැදුම් ලත් ගෘහයක

No comments:

Post a Comment

මුදල් විනිමය හා කාසි

ශ් ‍ රී ලංකාවේ මුදල් ඉතිහාසය ශ් ‍ රී ලංකාව යනු දීර්ඝ හා ස්වයංපෝෂිත ආර්ථික ඉතිහාසයක් සතු රටකි . එය පිළිබඳව අධ් ‍ ය...